Linux කියන්නෙ kernel එකක්. මේ kernel එක භාවිතා කරල හදපු මෙහෙයුම් පද්දති වලට අපි Linux OS/ Linux Distributions කියල කියනව. මේව ඕන කෙනෙක්ට නොමිලේ අන්තර්ජාලයෙන් download කරගන්න පුලුවන්. ඒ වගේම kernel එකත් ඕන කෙනෙක්ට download කරගන්න,Edit කරන්න පුලුවන්. මේ හින්ද අපි කියනව Linux open source කියල
Kernel එක කියන්නෙ මොකක්ද?
මෙහෙයුම් පද්දතියක Kernel එකෙන් කරන්නෙ පරිගණකයේ Hardware(Keyboard ,Mouse ,CPU ,RAM ) සහ Software/User අතර සම්බන්ධතාවය ගොඩනැගීම. Kernel වර්ග කිහිපයක් තියනව. මේ පිළිබද පසුව ලිපියක් බලපොරොත්තු වන්න.
මේ kernel එක download කරගත්තට පස්සෙ අපිට පුලුවන් අපේම Linux distribution එකක් හදන්න. Linux Distribution එකක් කියන්නෙ Linux kernel එක සහ application,utility Software වල එකතුවක්. ඒ වගේ Linux distribution වලට උදාහරණ ටිකක් තමයි මේ තියෙන්නෙ.
මේ හැම Distribution එකකටම වෙනස් අරමුණු සහ ඉලක්කයන් තියනව.
උදා :-
Slackware - server පරිගණක සදහා.
LinHES - Home entertainment system සදහා.
Bio-Linux - ජීව විද්‍යාත්මක පරීක්ශන සදහා.
Kali Linux - ethical hacking සහ පරිගණක පද්දති, ජාල දෝශ පරීක්ෂාව සදහා.
Ubuntu - සාමාන්‍ය භාවිතය සදහා.
https://www.distrowatch.com/
මේ වෙබ් අඩවියෙන් Linux Distribution ගැනහොද අදහසක් ගන්න පුළුවන්.
අපි ඊලගට බලමු Linux වල ඉතිහාසය ගැන.
Linux හැදුවේ Linus Torvalds කියන කෙනා.
1991 දී ඔහු Helsinki සරසවියේ පරිගණක විද්‍යාව හදාරන ශිෂ්‍යයෙක්. ඔහු ලග තිබ්බා MS-DOS වලින් වැඩ කරපු IBM පරිගණකයක්. එත් ඔහු එයින් සෑහීමකට පත් නෑ. ඔහුට අවශ්‍ය උනා විශ්ව විද්යාලයේ භාවිතා කරන විදිහේ UNIX මෙහෙයුම් පද්දතියක්. නමුත් එය ඉතාමත් මිල අධික උනා.
මේ නිසා ඔහු තීරණය කළා UNIX වගේ අලුත් මෙහෙයුම් පද්දතියක් හදන්න. ඊලග වසර කිහිපයෙදී Linus Torvalds සහ තවත් ක්‍රමලේඛකයන් සියගණනක් එකට එකතු වෙලා ඒ වෙනුවෙන් වැඩ කළා. අවසානයේ 1994 මාර්තු මාසසේදී Linux කර්නලයේ පළමු පිටපත නිකුත් කළා.
තවත් වැදගත් ලිපියකින් හමුවෙමු.
ස්තුතියි .

Very Encouraging ,so it is up to us to design our own linux?
ReplyDeleteYes.
DeleteThere are some websites you can easily design a distro. Like this https://www.linux-live.org/
This comment has been removed by the author.
ReplyDelete